තාක්ෂණික අතින් ඉහල වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පහසුම මග
තාක්ෂණික අතින් ඉහල වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පහසුම මග, දන් ඔබට ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් උදාකර ඇත.
See TV - ප්‍රවර්ධන වැඩමුළුව
ශ්‍රී ලංකා පදනමේ සමාජ මෙහෙවර වඩාත් පුළුල් තලයකට ප්රවිශ්ට කරමින් ඇරඹි See TV නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහන
අතීත සංස්කෘතික උරුමයන් රකිමින් දැනුම හා විනෝදාස්වාදය සපුරණ SLF ගුවන් විදුලිය අපට නවමු අද්දැකීමක් සපයයි. ජනශ්රැති ආශ්රයෙන් වැඩසටහනක් විකාශය කරන්නේ නම් ඉතා වටී... සත් කාර්යයට සුභපතමි
ඔබගේ අදහසට අපි ගෞරව කරමු. එසේම නුදුරේදීම ජනශ්රැතිය ආශ්රයෙන් ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.
ජාතක කතා දේශනාක්රම විලාසය නූතන පරපුරට හඳුන්වාදීමට ගත් උස්සාහය අගනේය. පිරිත් දේශනා ආශ්රයෙන් ද වැඩසටහන් මාලාවක් පවත්වන ලෙස මෙත්සිත් පෙරටුව සිහිගන්වමි.
ස්වාමීන් වහන්සේගේ අදහස ගෞරව පූර්වකව පිළිගනිමි.
නොයැසෙන ගී පරිස්සමෙන් තෝරා බේරා ඉදිරිපත් කිරීම ඉතා අගනේය.
නාට්‍ය ගී එකතුව ලස්සනයි.... ඊට තවත් පැරණි වේදිකා නාට්‍ය ගී එකතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
Shashini Maleesha
Good