Loading...
Programs
Weekly Programs
All Programs
1. Yatagiya Bodu Gee - යටගිය බොදු ගී
2. Prabhaswara - ප්‍රභාෂ්වර
3. Mata Mathakai - මට මතකයි
4. Sathsara Mahima - සත්සර මහිම
5. Jathaka Katha - ජාතක කතා
6. Buddhist Drama Dhamma Sermon - බෞද්ධ නාට්‍ය ධර්ම දේශනා
7. Charitha (චරිත)
8. Stage Drama Songs
9. Kathika - කතිකා
10. Subhavitha Gee - සුභාවිත ගී
11. Pasathurunada - පසතුරු නද
12. Uragala - උරගල
13. Peraliyata Pera- පෙරලියට පෙර
14. Stage drama songs - වේදිකා නාට්‍ය ගී
News

Free Website Template by Free-Template.co

තාක්ෂණික අතින් ඉහල වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පහසුම මග

තාක්ෂණික අතින් ඉහල වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට පහසුම මග, දන් ඔබට ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් උදාකර ඇත.

More..

Free Website Template by Free-Template.co

නවතම TV නාලිකාවක්

අධ්‍යාපනය හා විනෝදාස්වාදය ප්‍රමුඛ කරගත් TV නාලිකාවක් දැන් SEE TV නමින්

More..

Free Website Template by Free-Template.co

වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානය - 2019

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානය

More..

Free Website Template by Free-Template.co

See TV - ප්‍රවර්ධන වැඩමුළුව

ශ්‍රී ලංකා පදනමේ සමාජ මෙහෙවර වඩාත් පුළුල් තලයකට ප්‍රවිශ්ට කරමින් ඇරඹි See TV නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහන

More..


Comments
  • Image
    Shashini Maleesha
    2019-07-12

    Good


  • Image
    හේමන්ති වරුණ විතාරණ
    2019-07-19

    අතීත සංස්කෘතික උරුමයන් රකිමින් දැනුම හා විනෝදාස්වාදය සපුරණ SLF ගුවන් විදුලිය අපට නවමු අද්දැකීමක් සපයයි. ජනශ්‍රැති ආශ්‍රයෙන් වැඩසටහනක් විකාශය කරන්නේ නම් ඉතා වටී... සත් කාර්යයට සුභපතමි

  • ඔබගේ අදහසට අපි ගෞරව කරමු. එසේම නුදුරේදීම ජනශ්‍රැතිය ආශ්‍රයෙන් ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.

    Image

  • Image
    නෙලුවේ පදුමකිත්ති හිමි
    2019-07-19

    ජාතක කතා දේශනාක්‍රම විලාසය නූතන පරපුරට හඳුන්වාදීමට ගත් උස්සාහය අගනේය. පිරිත් දේශනා ආශ්‍රයෙන් ද වැඩසටහන් මාලාවක් පවත්වන ලෙස මෙත්සිත් පෙරටුව සිහිගන්වමි.

  • ස්වාමීන් වහන්සේගේ අදහස ගෞරව පූර්වකව පිළිගනිමි.

    Image

  • Image
    කාවින්දි උපේක්ෂා
    2019-08-11

    නොයැසෙන ගී පරිස්සමෙන් තෝරා බේරා ඉදිරිපත් කිරීම ඉතා අගනේය.


  • Image
    sithum sathsara
    2019-08-11

    නාට්‍ය ගී එකතුව ලස්සනයි.... ඊට තවත් පැරණි වේදිකා නාට්‍ය ගී එකතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.